ඉකරස් පුනරාගමනය
About this book
පටන් ගැන්මෙහිදී දෙවඟන අහසත් - පොළොවත් මැවුවාය. පෘථිවිය වනාහි පාළුව හිස්ව තිබුණාය.හාත්පස ආලෝකය විය. දෙවඟනගේ ආත්මය ඒ මතුයෙහි සැරිසැරුවාය. ඇය අඳුර වේවායි කී සේක. එවිට අඳුර විය. අඳුර යහපත් බව ඕ දුටුවාය. දෙවඟන අවකාශ මතුයෙහි පෘථිවියෙහි වේවා.. ඒ පෘථිවිය පෙර පෘථිවියෙන් වෙන්වේවා යැයි කී සේක. ඒ එසේ විය.
Details
ISBN
9789553109750
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review