ලෝහිත වසංගතය
About this book
Scarlet plague නම් කෘතිය The call of the wild, white Fang වැනි ලෝ පතල අපූර්ව කාති රැසක් ලිවූ ඇමෙරිකානු ජාතික ජැක් ලන්ඩන් කතුවරයාගේ තවත් අපූර්ව නිර්මාණයකි. මෙම කෘතිය ලියවී ඇත්තේ අනාගත ලෝක විනාශය - Apocalypse , තේමාව කරගෙනය. පොත ලියවෙන වසර 1912 වුවද, පොතට පාදක වන කාල පරාසය වන්නේ 2073 වසරය. වයෝවෘධව සිටින මහාචාර්ය ජේම්ස් හවාර්ඩ් ස්මිත් 2073 සිට වසර හැටක් ආපස්සට හැරී කරන මතක ආවර්ජනයක් ලෙස පොතෙහි කරුණු පෙළ ගැස්වේ.
සිතාගත නොහැකි තරම් වේගයකින් ව්‍යාප්ත වන දරුණු වසංගතයක් හේතුවෙන් ලෝකය ජනගහනය ශුන්‍ය වන්නේ මිගියනයකට එකක් පමණ ඉතා අවම මිනිසුන් සංඛ්‍යාවක් ඉතිරි කරමිනි.
Details
ISBN
9786245572007
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review