Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මංමුලා වූ ආර්යාව

මංමුලා වූ ආර්යාව

About this book
Fiesta කෘතියට පසුබිම් වනුයේ පුවත්පත් කලාවේදියෙකු හා ඉංග්‍රීසි ජාතික කාන්තාවක් අතර හටගත් ප්‍රේමයකි.එය බලාපොරොත්තුවෙන් ඈත් වු පීඩාකාරි ආදරයක් වන්නේ ඔහු යුද්ධයෙන් තුවාල ලබා බෙලහීන තත්වයට පත් වුවෙකු බැවිනි.ඒ් අතර ඈ සෙසු මිනිසුන් සමඟ ආවේගාත්මක බැදීම් ඇතිකර ගනී.පැරීසිය හා ස්පාඤ්ඤ පසුබිම් කරගත් මෙහි සිදුවිම් තුලින් පෙන්වනුයේ දෙවැනි ලෝක යුද්ධ සමයට පෙර පැවති අනාරන්ෂිත සමයේ කලකිරිම හෙළිකිරිමය.විචාරකයන් පවසා තිබෙන පරිදි හෙමිංචේ fiesta කෘතිය ලියා තිබෙන්නේ ටී.එස්.එලියට් ගේ ප්‍රකට කාව්‍ය නිර්මාණයක් වු The Waste Land ඇසුරිනි.එහි යටිකය තුවාල වීමෙන් සයනයේ කාලය අපතේ හරිනු ලබන තම රාජධානිය ඵල රහිත වු රජෙකු පිළිබඳව කියැවේ.මෙහි කතා නායකයා වන ජේක් බාර්න්ස් ද ඒ් ඒ් අන්දමට තුවාල ලබා වඳ බවින් පිරි ලොවක ‌ජීවත් වු අයෙකි.ප්‍රධානම සංසිද්ධිය සාහිත්‍ය තුළ තිගැස්මක් ඇති කරවන සුළුය.අප එය නිර්භීතකම ලෙසින් හඳුනවා නොදීම හෙමිං චේ මහතාට කරන ගෞරවයකි.යනුවෙන් එකල විචාරකයෙකු ‌මෙම කෘතිය පිළිබඳ ලියා තිබේ .එහිදි බොහෝ විනෝදජනක කෙළිදොලෙන් පිරි හෙටක් නොදකින සිදුවිම් අපට හමුවේ.විශේෂයෙන් පැම්පෙලෝනා සැණකෙළිය, උද්වේගී ගවපොර, වීදි නැටුම් යනාදි දේවල් එකල ජනයාට විනෝදය සැපයු අන්දම මෙහි හොඳින් විස්තර වෙයි.
ISBN
9786245394050
පිටු ගණන (Pages)
310
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මංමුලා වූ ආර්යාව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.