My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කල ඉතා සෘජු දැඩි ගතිගුණ වලින් යුත් ඉන්ස්පැක්ටර් හැරල්ඩ් ෆ්‍රැන්සිස් කැලහාන් නැමැති පොලිස් නිලධාරියා හැඳින්වුයේ ඩර්ටි හැරී නැමැති අපනාමයෙනි.
ඔහු තම මැග්නම් 44 රිවෝල්වරය අතැතිව බිහිසුණු අපරාධකරුවන් ඉදිරියට නිර්භිතව ගොස් ඔවුන් ජීවිතයන්ට සෘජු ලෙස තර්ජනයක් වු ඔහු ඔ්නෑම අවස්ථාවක නීතිය ඉටු කිරිම සදහා කළේ ක්ෂණික දඩුවමක් ලෙස ඔවුන්ගේ ජීවිත අහිමි කිරිමය.එම නිසා සැන් ෆ්‍රැන්සිස්කෝ පොලිස් දෙපාර්තමේන්තුවත් පාතාල ලෝකයත් නගර වාසීනුත් ඔහුට ඩර්ටි හැරී නමින් ඇමතීය.
Author | වර්නන් පෙරේරා - Vernon Perera (23) |
---|---|
Publisher | ප්‍රතිභා ප්‍රකාශන - Prathibha Prakashana (160) |
ISBN | 9786246023256 |
---|---|
පිටු ගණන | 120 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |