Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / දිවි දුන් රූමතිය

දිවි දුන් රූමතිය

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book
හොංකොං සිට තම ඇමෙරිකානු ජාතික ස්වාමිපුරුෂයාගේ මෘතදේහය රැගෙන පැමිණි චීන තරුණිය,පෞද්ගලික රහස් පරීක්ෂක නෙල්සන් රයාන්ගේ කාර්යාල මැදිරිය තුළදී අදිසි මිනීමරුවකුගේ වෙඩි පහරකට ලක්ව ජීවිතක්ෂයට පත් වූවාය. ධන කුවේරයෙකු වූ ඇගේ මාමණ්ඩියට අවශ්‍ය වූයේ හදිසි රිය අනතුරකින් මිය ගිය තම පුත්‍රයා ගැනත්, ඔහුගේ මිනී පෙට්ටිය හොංකොං සිට ඇමෙරිකාවට ගෙන පැමිණි තම ලේලියගේ අබිරහස් මරණය ගැනත් විමර්ශනය කිරීමටය. ඒ සඳහා ඔහු පැසඩෙනා නගරයේ සිටි අති දක්ෂ පෞද්ගලික රහස් පරීක්ෂයෙකු වූ නෙල්සන් රයාන් යෙදවීය. මෙම අබිරහස පිටුපස විමර්ශනය කරමින් හොංකොං බලා පිටත් වූ රයාන්ට මුහුණ දීමට සිදුවුයේ මත්ද්‍රව්‍ය බෙදාහරින්නන්ගේ අති බිහිසුණු මිනීමරු සංවිධානයක් සමග ජීවිතයත් මරණයත් අතර සටන් වැදීමටය.
ISBN
9789556777963
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: දිවි දුන් රූමතිය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.