කැරවෑන් 404
About this book
ඔවුන්ගේ ප්රයත්නය අසාර්ථක වුවහොත්.....
විසි වසරක සිරිරි ජීවිතයක් ඒකාන්තයෙන් ම ඔවුන්ට හිමිවනු ඇත.
සාර්ථක වුවහොත්...., මුළු ලොවම ඔවුන්ගේ දෙපතුල් වෙත පැමිණෙනු ඇත...
ඇය ඔවුන්ට අභියෝගයක් විය.
ඔවුන් බෙලහීන බියගුල්ලන් ලෙසින් සරදමට ලක්කළ ඇය... ඇයගේ සැලසුම වෙනත් කල්ලියක් වෙත ගෙන යන බව කියමින් ඔවුන්ට තර්ජනය කළාය..
ඔවුන් කිසිවෙකුටවත් එයට කැමැත්තක් නොදැක්වූ අතර..
ලැබෙන මහා ධනස්කන්ධයෙන් තම කොටස අත්පත් කර ගැනීම ඔවුන්ගේ ඒකායන පරමාර්ථය විය...
එහෙත් කිට්සන්ගේ අරමුණ වෙනස් වූ අතර....
මේ තද මුරණ්ඩු රූමත් තරුණිය කෙසේ හෝ දිනාගැනීම ඔහුගේ ඒකායන සිහිනය විය...
Details
ISBN
978955
පිටු ගණන (Pages)
371
මුද්රණ තත්වය (Print)
මුද්රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Frequently bought together
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review