Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / කාඩ් කුට්ටමේ කවටයා

කාඩ් කුට්ටමේ කවටයා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

හෙල්ගා රොල්ෆ් ඇගේ කෝටිපති සැමියා වූ, වියපත්, හර්මන් හමුවීම සඳහා නසාවු වෙත ගුවන් මගින් පැමිණි අවස්ථාවේ ඇයට දැනගන්නට ලැබුණේ ඇය වෙනුවෙන් නරක ආරංචි ගණනාවක් පොරොත්තුව තිබෙන බවය. ආබාධිත, හැම විටකම සැකයෙන් සිටින හර්මන් සිතා සිටියේ හෙල්ගා අයථා සම්බන්ධතා පවත්වන බවයි. ඔහු එතෙක් ලියා තිබූ අන්තිම කැමති පත්‍රය වෙනස් කර ඇයට බෙහෙවින් අහිතකර කොන්දේසි සහිතව එය නැවත ලිවීමට පියවර ගෙන තිබුණේ එබැවිනි. 

සත්තකින්ම හර්මන් නිවැරදිය. හෙල්ගාගේ දුර්වලතාවය එයයි. ඇය නසාවු වෙත පැමිණි දිනයේම මුහුදු වෙරළේදී මුණගැසුන හැරී ජැක්සන් වැනි කඩවසම් අය ගැන ඇය නිරන්තර උනන්දුවක් දැක්වූවාය. එහෙත් හැරී ඇය සිතූ ආකාරයේ පුද්ගලයකු නොවීය. එයින් පසුව ඇය මුහුණදෙන්නේ කප්පම්, හදි හූනියම් හා භීෂණ ක්‍රියා මාලාවකටය. ඇයට ශීලා මුණගැසෙන්නේ එහිදීය, ඇය කෙරේ ශීලාගේ බලපෑමත් පුදුම උපදවනසුලුය. 

ISBN
9786245519453
පිටු ගණන (Pages)
264
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
කාඩ් කුට්ටමේ කවටයා
This book කාඩ් කුට්ටමේ කවටයා James Hadley Chase
රු. 1,000.00 රු. 1,250.00
තුරුම්පු මගේ අතේ James Hadley Chase
රු. 1,000.00 රු. 1,250.00
ආසියා මගේ අතේ James Hadley Chase
රු. 1,000.00 රු. 1,250.00
3 books selected
රු. 3,000.00 රු. 3,750.00
Save රු. 750.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාඩ් කුට්ටමේ කවටයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.