මාෆියාවට එරෙහිව
About this book
ජොනී බිඇන්ඩා වසර දහයක් ඇතුළත බිහිසුණු මාෆියා සංවිධානයේ අංක එකේ “වෙඩික්කාරයා” ලෙස නම් දැරීය. නගරයේ කප්පම් මාෆියා සංවිධානයේ උපනායක ජෝ මැසීනොගේ සේප්පුව තුළ ඒ කප්පම් මුදල් කන්දරාව එක් ඩොලරයකින් හෝ අඩු නොවී ආරක්ෂිතව තැන්පත් කෙරිණි.
එනමුදු පණ ඇති කිසිවකු කිරීමට ඉදිරිපත් නොවන මාෆියාවට එරෙහි වීමට ජොනී බිඇන්ඩා විය නොවීය. ඒ තම ජීවිත කාලය ඇතුළත සැබෑ කරගැනීමට ඔහු බලාපොරොත්තු වූ සිහිනයක් සැබෑ කරගැනීමටය.
“නොක් නොක් හූස් ඉස් දෙයාර්” නැමැති මේ ත්‍රාසජනක නවකතාව 1993 වර්ෂයේදී ජේම්ස් හැඩ්ලි චේස් ශූරින් ලියූ අතර එය ත්‍රාසජනක නවකතා කියවන පාඨකයන් අතර ඉතා ජනප්‍රිය විය.
Details
ISBN
9789553110572
පිටු ගණන (Pages)
335
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review