ගිනියම් පුරඟන
About this book
ක්ලේයර් ඩෝලන්
නළඟනකි.
පුරඟනකි.
පික්පොකට් කාරියකි.
ඇය හැරි රික්ස් වෙත අප්‍රමාණ ආදරයක්
දැක්වූවාය. නොඑසේනම් හැරී ඇයට අප්‍රමාණ
ආදරයක් දැක්වීද?
දාමරිකයකු වූ බෙන් විලන් ඇය අතින් මැරුම්
කෑවේ හේතු රහිතව නොවේ. පොලිස් පරීක්ෂක
ක්ලෝඩ් පර්කින්ස් ලුහුබැඳීම ඇරඹුවේය.
පලායමින් හැරී මඟසලකුණු වසා දමද්දී ඇය මග
දිගට හෝඩුවාවන් තැබුවේ මන්ද? ඇය මනෝ
විකාරයකින් පෙළිණිද? නැතිනම් ආදරයද ඇතුළුව
අත ගසන සියල්ල විනාශ වීමේ අවාසනාව ඇය
සමඟ වීද?
Details
ISBN
9786245865598
පිටු ගණන (Pages)
316
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review