මකුළු දැලේ යුවති
About this book
“අකුරු කියවන්න ඉගෙන ගන්න
එපා. එයාලා ඔයාගේ දබරැඟිල්ල කපා දමාවි.
ඔයා තරුණයි.
එයාට ඕනෙ දෙයක් කරගන්න ඇරලා ඔයා ඇස් දෙක වහගෙන
ඉන්න. එයා ඔයාගේ කුසේ වළක් හාරාවි. ඉපදෙන දරුවාත් ඔයා වගේම වහලෙක්. එයාලාට ඒ දරුවා විකුණලා ලාබ ගන්න පුළුවනි. කිසිවක් ප්‍රතික්ෂේප කරන්න, කිසිවකට බාධා කරන්න එපා.
එහෙම කළොත් ඒ අය ඔයාව යවන්නේ අතනට. අත් දෙකට විලංගු දමලා බිත්තියට හේත්තු කළාට පස්සෙ ඔවුන් ඔයාගේ පිට මැද්දේ කසයෙන් මකුළු දැලක් වියාවි.”
කළු වහල් යුවතියකගේ හා ඇය හා මිතුරු වූ සුදු යුවතියකගේ වීර චාරිකාව.
නිදහසින් මෙපිට කිසිවකින් ඔවුන් සෑහීමකට පත්කළ නොහැකි විය.
Details
ISBN
9786246586843
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review