හාවැට දිගේ ගෙදර බලා
About this book
වසර 1930 ගණන්වල දී බටහිර ඕස්ට්‍රේලියාවේ ,වයඹ දිග පෙදෙසේ පර්ත් නගරයෙන් උතුරට වන්නට පිහිටි මුරේ ගංගා ස්වදේශික නිවාසයේ සිට ආපසු ජිගලොන්ග්හී පිහිටි සිය නිවෙස බලා, ඇබරිජිනු දැරියන් තිදෙනෙකු විසින් කල දුශ්කර පා ගමන,ඓතිහාසික සිදුවීමක් පමණක් නොව,එය අදහාගත නොහැකි විස්මයජනක වික්‍රමයන්ගෙන් එකක්ද වන්නේය.
Details
ISBN
9789553308986
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review