Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / ඉතිහාසය / යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්

යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්

About this book
ආසියාතික මවකට සහ ඕලන්ද වෙළෙඳ සමාගමේ නිලධාරියකුට දාව විලියම් පැල්ක් උපන්නේ ලංකාවේය. මෙරට ඉපිද මෙහිම ලන්දේසි ආණ්ඩුකාර ධූරයට පත් වූ එකම තැනැත්තා පැල්ක් ය . 1765 සිට 1785 දක්වා වූ ඔහුගේ පාලන කාලය ඇතුළත වකවානුවක මෙම කෘතිය ලියූ ජේ. හාෆ්නර් නමැති ලන්දේසි ජාතිකයා ලංකාවට පැමිණ තිබේ. මදුරාසියේ සිට යාපා පටුනට පැමිණෙන ඔහු එහි සිට කොළඹට මිතුරන් කිහිප දෙනකු සමග පැමිණෙන්නේ පා ගමනිනි. සමකාලීනව උරට පාලනය කළ රජතුමා අධිරාජයකු තරම් බලසම්පන්න බව ඔහු පවසයි. ලන්දේසි පාලන සමයේ ලංකාවේ යාපනයේ සිට කොළඹ දක්වා පා ගමනේ එද්දි පසු කළ ප්‍රෙද්ශ, ගංගා,වනාන්තර,ගම්මාන හා ඒවායේ වැසියන් පිළිබඳ බොහෝ තොරතුරු මෙම කෘතියෙන් අනාවරණය වෙයි.
ISBN
9786245865017
පිටු ගණන (Pages)
212
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යාපා පටුනේ සිට කොළඹට පා ගමනක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.