සිලෝනාගමනය
About this book
මෙය 1800 - 1827 අතර දකුණු ඉන්දියාවේ හා ලංකාවේ දේශපාලනය හා ජන ජීවිතය පිළිබඳ නිරීක්ෂණයකි. වෙල්ලෝර් බලකොටුවේ කැන්ඩි මහල් හී ශ්‍රී වික්‍රම රාජසිංහ ගත කළ ජීවිතය ද මෙහි මනාව චිත්‍රනය වේ. සිලෝන් දුපතේ රැඳීම හැර වෙනත් විකල්පයක් නොතිබු පෘතුගීසි හා ලන්දේසි මිනිසුන් ට ද මෙහි වැදගත් භූමිකාවක් හිමි වී ඇත. බ්‍රිතාන්‍ය යුගය ආරම්භයේ කල්කටාවේ, මධුරාසියේ, බැංගලෝරයේ, කොළඹ, ගාල්ල හා මහනුවර විසුවන් ද මේ ප්‍රබන්ධ වියමනේ කොටස්කරුවන් ය. මෙය යුරෝපීයන් ද, ඉන්දියානුවන් ද සිලෝන් දුපතට ආකර්ෂණය වීම පිළිබඳ අධ්‍යයනයකින් සිංහලයන් කවුරුන් දැයි සිතීමට නව දොරටුවක් විවර කිරීමකි.
Details
ISBN
9789553119858
පිටු ගණන (Pages)
544
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review