Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / බ්‍රීඩා

බ්‍රීඩා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

FROM THE NEW YORK TIMES BESTSELLING AUTHOR OF THE ALCHEMIST AND BY THE RIVER PIEDRA I SAT DOWN AND WEPT

මේ, බ්‍රීඩා නම් වූ සුන්දර අයර්ලන්ත යොවුන් වියේ කතාවයි. ඇයගේ සොයා යෑමේ කතාවයි. ඒ ගමන තුළ ඇයට හමු වන්නේ කවුද?
ඇගේ භීතීන් ජය ගැන්මට ඉගැන්වූ ප්‍රඥාවන්ත මිනිසෙකි. ලෝකය තුළ සැඟවුණු සත්සරයට පා තබන්නට ඉගැන් වූ ගැහැනියකි.

ඔවුන් ඇය තුළ වූ ත්‍යාගය දුටු මුත්, ඇයට සිය මාවත සොයා ගැන්මට ඉඩ හරී. සිය ඉරණම සොයා යන ගමනේදී ඇය වැඩිමත්, බැඳීමත් අතර දෝලනය වීමේ අරගලයට මුහුණ දිය යුතුය. මේ ප්‍රේමය, අනුරාගය, අබිරහස සහ අධ්‍යාත්මය පිළිබඳ හද කලඹන කතාවයි.

ISBN
9786245087594
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: බ්‍රීඩා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.