යුද බිමක පුදබිම
About this book
ඒ 1937 වසරයි නැංකින් නගරය මුළුමනින්ම ජපාන හමුදාවේ පාලනයට නතු වී ඇත. යුද බියෙන් ගැහෙන පාසල් දැරියෝ කණ්ඩායමක් ආරක්ෂාව පතා ඇමරිකානු දේවස්ථානයක සැඟවී සිටිති. එතැන් පටන් සිදුවන අතිශය බිහිසුණු අත්දැකිම් අප දකිනුයේ එම පාසල් දැරියන් අතර සිටින දහතුන් හැවිරිදි ෂුජෝන් නැමැති සිසුවියගේ
දෑස් තුළිනි.
වසරක් ගණනක පටන් චීනයේ ජීවත් වු ඇමරිකානු ජාතික එංගල්මන් පියතුමා චීනය හා ජපානය අතර ඇවිලී ඇති යුද්ධය අතරතුර දේවස්ථානයේ මධ්‍යස්ථභාවය උපරිම අයුරින් රැක ගැනීමට උත්සාහ කරයි. එහෙත් ජපනුන් ජාත්‍යන්තර නීති පවා උල්ලංඝනය කරන බව මේ වනවිට ඉතා පැහැදිලිව පෙනෙන්නට ඇත. අතට හසුවන
ඕනෑම ස්ත්‍රී පරාණයක් දුෂණයට ලක් කරමින් ද දේපළ මංකොල්ල කමින්ද ජපන් හමුදාව නැංකින් නගරයේ විදී පුරා සැරිසරන බැවින් දැරියන්ගේ ජීවිතවල අවදානම තවත් වැඩිවී ඇත. තත්ත්වය වඩාත් බරපතළ වන්නේ අසළ ගණිකා නිවාසයක ගණිකාවන් කණ්ඩායමක් ආරක්ෂාව පතා දේවස්ථානයට ඇතුළු වීමත් සමඟය.
Details
ISBN
9789554788459
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review