About this book
සදා මතකයේ රැඳෙන පුරුෂ චරිත කිහිපයක්ම නිර්මාණය කළ මුල්ක් රාජ් ආනන්ද් ගේ ප්‍රථම උත්කෘෂ්ඨ කාන්තා චරිතය ගෞරි ය. සොළොස් හැවිරිදි පමණ වූ ඇය මහා පිප්ලාන් කාලන් නම් කඳුකර ගම්මානයේ රූප සුන්දරිය වශයෙන් ප්‍රකටව සිටි නාඹර යුවතියයි. සහජයෙන් අහිංසක වූව ද, රූමත් බව නිසාම උද්ගතවන අනේක විධි දුක් ගැහැට වලට සාර්ථකව මුහුණ දී සිය පවිත්‍රත්වය රැක ගැනීමට අවශ්‍ය ආත්ම විශ්වාසය සහ අධිෂ්ඨානය ඇය සතුව තිබිණි.
Details
ISBN
9789556620139
පිටු ගණන (Pages)
233
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review