අවසාන නින්දගම ස්වර්ණ පුස්තක සම්මාන 2018
About this book
ඇයි අම්මේ අපට උඩට අඳින්න වස්ත්‍රයක් නැත්තේ....? අපේ අචුච්චටයි අම්මටයි අපිට වස්ත්‍රයක් අරන් දෙන්න කාසි නැද්ද? හැඟිමක් දැනීමක් ඇතිවෙන්න පටන් ගත් දා පටන් සොඳී ලැයිසාගෙන් විමසුවාය. ඇයට එයට ලැබුනෙු අපූරු පිළිතුරකි.
අපිට කොහේද බං උඩට ඇඳුම්.. උඩ හරිය වැහෙන ඇඳුමක් මං ජීවිතේට ඇඳලා නෑ. වල්ව්වේ හාංදුරුවොයි ගොවිගම එතන හාමිලයි. කිරිගොටු වාගෙ එල්ලගෙන යන්නෙ.. මාත් ආසයි එහෙම අඳින්ට ඒත් අපිට අවසර නෑ කෙල්ලෙ.
කාගෙන්ද අම්මේ...?
"කාගෙන්ද ඉතිං බණ්ඩාර හාංදුරුවන්ගෙනුයි.. වලව්වෙ හාංදුරුවන්ගෙනුයි මිස.. උඹල මේව දන්නෙ නෑ පුතේ . . අපි ඉපදිල තියෙන්නෙ බණ්ඩර වලව්වදෙික්ගෙයි නැටුම් නටන්න .. අපිට කීවෙ නැට්ටුක්කාරියො කියලා.... වලව්වේ බණ්ඩාර හාංදුරුවො ඉස්සරහ අපි නටන්න ඕනෑ. උන්නාන්සෙට ඇති වෙනකම් අපි නටන්න ඕනෑ......."
ඉතින් අම්මෙ අපි ගෑනුනේ අනිත් ගෑනු උඩ හරිය වහගෙන යද්දි මොකද අපි ඇරගෙන යන්නෙ.තත?
ඒක ඉතිං අපේ කරුමේ. අපේ පවුල් වල උන්ට උඩට අඳින්න තහනං කෙල්ලෙ
Details
ISBN
9789556863840
පිටු ගණන (Pages)
320
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review