කුණ්ඩලිය
About this book
කුණ්ඩලිය
ප්‍රේමකීර්ති රණතුංග
"කියවලා බලමු උපාසක, අපූරු කතා ටිකක් තියෙන්නෙ ඔය පත්තරෙන් කරන්නෙ සිංහලයා ගැන, අපේ සාසනය ගැන ප්‍රචාරය කරන එක. හැබැයි උපාසක මතක තියා ගන්නව හොඳයි ඕං ඔය අච්චු අකුරු හින්ද කවදහරි පුස්කොළ බණපොත් අභාවයට යනවා.."
සීබෙල් උපාසක පත්තර කරදහිය අතට ගත්තේ පුදුමයෙනි... තමා පන්හිඳෙන් කපන අකුරු මෙහි සිහින් කඩදාසියක කපා තිබේ. අකුරු පැහැදිලිය. සිහින්ය. කුඩාය. තමන් අකුරක් කපන්නට ගන්නා මහන්සිය අනුව බලනවිට මෙතරම් කුඩා අකුරු මෙම කඩදාසියේ කපන්නට ලොකු මහන්සියක් ගන්නවා ඇත.
Details
ISBN
9786245710416
පිටු ගණන (Pages)
223
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review