කොම්පැනිවීදියේ රොසලිනාහාමි
About this book
1925 පමණ වනවිට කොලොම්පුර කම්කරු අරගල අතර සටන්කාමී කාන්තාවන් කිහිප දෙනෙකු ගැන සදහන් වෙයි. වීර පොන්සිනාහාමි, වීර මැගිලිනාහාමි, මයිමූනා එවැනි සටන්කාම් චරිත කිහිපයකි. එසමයේ පැවැති ට්‍රෑම්කාර් වර්ජනය සමයේ මෙම සටන්කාමී කාන්තාවන් ට්‍රෑම්කාරී පීලිමත දිගාවී එම රථ නවත්වා අරගලයට සහාය දුන් බව කියැවේ.
කොම්පැනිවීදියේ රොසලිනාහාමි එවැනි සටන්කාමී අරගලකාරියක් ඇසුරුකර ගත් නවකතාවකි.
Details
ISBN
9786245710621
පිටු ගණන (Pages)
198
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review