Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / දේවක්කේඩුව

දේවක්කේඩුව

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඉදකින් විතරක්... දෙයියන්ටවත් පේන්නේ නැද්ද මේ අසාධාරණේ. උපන්දා ඉඳලම බෙර ගැහුවේ දෙයියන්ට නේද..? උන්නාන්සේට වාලෙක් වගේ වැඩ කෙරුවා නේද..? මට නම් දෙයියොත් සැකයි."

"එහෙම කියන්ඩ එපා රතනෝ..දෙයියෝ මේවට පළි නෑ."

"පළි නැත්තේ මොකද..? තමුන්ට වැඩ කරපු මිනිහ රැක ගන්ඩ බැරි දෙයියෝ මොන දෙයියෙක්ද..? මං ආයෙ නොපෙනෙන දෙයියො විශ්වාස කරන්නෙ නෑ. මම යනවා හොඳ වැඩක් කරන්න."

ISBN
9789556864809
පිටු ගණන (Pages)
288
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දේවක්කේඩුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.