අතීතයේ දවසක
About this book
අතීතයේ දවසක
ප්‍රේමකීර්ති රණතුංග
“අතීතයේ දවසක” නමින් පළවන්නේ ගෙවුණු සියවස්
තුනක පමණ කාලය තුළ සිදුවූ අදටත් කාලයේ වැලි
තලාවෙන් යටව ඇති සිදුවීම් කිහිපයකි. මන්නාරම්
වෙරළේ තාවකාලික නගරයක් පිහිටුවා එහි සිට මුතු
කැඩූ අන්දමත්, කපිතාන් ඩෝසන් බලන කඳුමැදින්
මහනුවර දක්වා මාර්ගය තැනීමේදී අත්විඳි දුෂ්කරතාත්,
සිංහල රජුන් කල තමන්ට පක්ෂ පාතීව කටයුතු කළ
නිලමේවරුන්ට ලබාදුන් නින්දගම් ආශ්‍රිත ජීවන රටාවත්,
යටත්විජත ලංකාවේ පැවැති අලි අල්ලන අලිගාල්
පිළිබඳවත් ආදී ලෙස ලියා ඇති මේ ලිපි පෙළ ඔබට
නවකතාවක් ලෙස රසවත්ව කියවිය හැකිය.
Details
ISBN
9789556864953
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review