මුක්කරු ගොඩැල්ල
About this book
මුක්කරුන් යනුවෙන් හැඳින්වෙන්නේ පැරණි රජ දවස ඉන්දියාවේ සිට මෙරටට මැණික් ගැරීමට ආ ජනවර්ගයකි.
මේ පිරිස මැණික් හාරා ගොඩගෙන වයිරෝඩි සහ ආරනූල් වැනි මැණික් වර්ග හෑරූ වළටම දමා වසා ගිය බව කියන්නේ ඒවා පනුවන් කෑ නොවටිනා මැණික් යැයි වැටහීමකිනි.
එයට හේතුව එහි ඇති නලියන ස්වභාවයයි.
නූතනයේ පතල්කරුවන් අතර මෙම වටිනා මැණික් ඇති ස්ථාන මුක්කරු ගොඩැලි ලෙස හැඳින්වේ.
මෙම නවකතාව එවැනි පතලක වාසනාව සොයා ගිය පතල්කරුවකුගේ කතාවයි.
Details
ISBN
9786245710751
පිටු ගණන (Pages)
228
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review