ඔත්තමිෂාන්
About this book
”කාසිම් ආරච්චි මලය කතාව කියයි. පර්සානා නංගි තේ කෝපි ගෙනෙයි. අපට තියෙන්නෙ කකා බිබී අහගෙන ඉන්න එකනෙ...” කර්තේලිස් ආරච්චි කියද්දී කාගේත් මුහුණේ මතුවුණේ සිනා පොකුරකි.
"එහෙනං මං කියන්නං.... මේක තමා ලංකා පොළොවේ කෙටි කාලයකට හරි රජ වෙච්ච එකම මරක්කල රජ්ජුරුවන්ගෙ කතාන්තරේ. ඔත්තමිෂාන් කියන්නේ රාජ මාතාව වෙච්චි පාතිමා බීබි බිසවුන්නාන්සෙගෙ සොහොන... මං ඔය කතාව රෑ එළිවෙනකම් කියන්නම්.” කාසිම් ආරච්චි කතාවට හරිබරි ගැහුණේය.
Details
ISBN
9786245710874
පිටු ගණන (Pages)
231
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review