හංගිඩිගෙදර
About this book
1812 වසරේ රාජසිංහ මහ රජතුමා තම බිසවුන්ගේ ජල කෙළිය සදහා තැනවූ නුවර වැව තවත් ලොකු කිරීම සදහා මල්වතු පන්සල එතැනින් ඉවත් කොට ගැටඹේ තොටට ගෙන ඒමට තීන්දු කළේය. ඉන් වසර දෙසීයකට පසු 2012 බලගතු ඇමැතිවරුන් පිරිසක් මල්වතු නා හිමියන්ගේ තේජස අඩු කිරීම පිණිස දළදාව කෝට්ටේට ගෙන ඒමට සැලැසුම් කළහ. එම පාලන දෙකම ඉන් තුන් වසරකට පසු පෙරළී ගියේ කවර හේතුවකින්ද? "හංගිඩි ගෙදර" එම යුග දෙකටම හසුවූ පවුල් පරම්පරාවක කතාවයි.
Details
ISBN
9786245710966
පිටු ගණන (Pages)
239
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review