ලංකාවේ ගැමි ජනකතා - තෙවන වෙළුම
About this book
පෙර අපර දෙදිග රටවල ජනයා අතර, අතිශයින් ජනප්‍රිය ''ජනකතාව'' ජනශ්‍රැතිය නමැති මහා ගංගාව පෝෂණය කරන අතු ගංඟාවකි.මෙම කෘතියට ඇතුලත් සිංහල ජනකතා එක් රැස් කර ග්‍රන්ථාරූඪ කිරීම සදහා සෑහෙන කාලයක් මුළුල්ලේ දැඩි පරිශ්‍රමයක් දරා මහා විචක්ෂණ භාවයෙන් යුක්ත ව හෙන්රී පාකර් විසින් කරනු ලැබ ඇති මෙහෙය ප්‍රශංසනීය ය.
Details
ISBN
9789553044174
පිටු ගණන (Pages)
512
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review