Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / විවාහකයා

විවාහකයා

ප්‍රකාශක (Publisher): සුරස - Surasa (fast publishing)
ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

බ්‍රෙන්ඩා මැඩොක්ස්

ඇමෙරිකාවේ මැසසූසෙට්හි උපත ලබා ඇති බ්‍රෙන්ඩා මැඩොක්ස් (1932 - 2019), 1959 වසරේ පටන් එංගලන්තයේ වෙසෙමින් ග්‍රන්ථකරණයේ සහ පුවත්පත් කලාව වෙනුවෙන් සිය කාලය කැප කළ ලේඛිකාවකි. 1953 දී හාවර්ඩ් විශ්වවිද්‍යාලයෙන් ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ උපාධියක් ලද ඇය පුවත්පත් සහ ගුවන්විදුලිය උදෙසා ග්‍රන්ථ විචාර කාර්යයේ නිරතව සිටි වෘත්තීයවේදිනියකි. ඩී.එච්. ලෝරන්ස් පිළිබඳ සම්පාදිත මෙම චරිතාපදානයට 1953 දී තත් විෂයට පිරිනැමෙන වයිට්බ්‍රෙඩ් ත්‍යාගය හිමිවිය. ඇගේ අනෙකුත් චරිතාපදානයන් අතර, එලිසබෙත් ටේලර්, ඩබ්ලිව්.බී. යීට්ස් ආදීන් පිළිබඳ ඒවා කැපී පෙනේ. ඇය සාහිත්‍ය සම්මාන කිහිපයකින් පිදුම් ලබා ඇත.

ISBN
9789556779158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: විවාහකයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.