Back to Top
නාරි
Special Price
රු. 910.00
Regular Price
රු. 1,300.00
In stock
SKU
naari-shanthi-disanayake-grantha-publishers
පොළෝ ගැබ සාරය කැටි කර ගත්
තේ දල්ලක හරිත පැහැය
දහදිය කඳුළින් වඩාත් රසවත් වන කොදෙව්වක
ප්‍රේමය, භීතිය හා සන්ත්‍රාසය මුසු පාරාදීසයක
කාන්තිමත් සූර්ය රශ්මියෙන්
විකසිත වූ දෙහදක ස්නේහය
නිල්වන් නෙත් සඟලක් තුළ නිදන් වූ වගයි.
Author | ශාන්ති දිසානායක - Shanthi Disanayake (28) |
---|---|
Publisher | ග්‍රන්ථ සමාගම - Grantha (Pvt) Ltd (136) |
ISBN | 9786245572397 |
---|---|
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review