නිහඬ මංමාවත්
About this book
"අපි මේ සංසාරේ එක
නැවතුම්පොළක නැවතිලා ඉන්නෙ.
ඒ නැවතුම්පොළේ අපි අම්මා අප්පච්චි
අක්කා අයියා කියලා නිර්මාණය
කරගත්ත ඥාති සම්බන්ධතා
ටිකක් එක්ක ජීවිතේ ගෙවනවා.
ඔය වගේ මේ සංසාරේ අපිට අම්මලා
කොච්චර ඉන්ට ඇත්ද?
කොච්චර අප්පච්චිලා ඉන්ට ඇත්ද ?
කෝ, දැන් අපි ඒ අයව දන්නවද?
අපි ඒ අයව හොයාගෙන යනවද?
නෑනෙ... ඒ නිසා ඒවා හොයන්ට යන්ට
එපා. ඒ අම්මා මොන හේතුවක් නිසා
ඔයාව හදාගන්ට දුන්නත් ඒකෙන් ඔයාට
යහපතක් මිසක් අයහපතක් වෙලා
නෑනෙ. සමහර දෙමව්පියෝ
අකමැත්තෙන් වුණත් අඬ අඬා දරුවො
හදාගන්න දෙනවා වෙස්සන්තර
රජ්ජුරුවො දුන්නා වගේ,
දරුවො සැප විඳියි කියලා හිතාගෙන.
ඒවා හොයන්ට යන එකෙන්
ජීවිතේ පැටලෙනවා.
ඒ වගේම ඔයාට මේ තරම් කාලයක්
උපරිම සැප දීලා හදාගන්න
දෙමව්පියන්ට ඒක ලොකු
දුකක් වෙනවා."
Details
ISBN
9786245572366
පිටු ගණන (Pages)
184
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review