Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / රළ බිඳෙන ඉවුර
About this book

එවකට අවුරුදු හයක දැරියක්ව සිටිය ද ඔහුගේ වෙනස මට හැඟිණ. අප්පච්චි මට අහිමිව ගිය බව සහ නැවත කිසි දිනක ජීවිතය පෙර සේ නොවන බව මගේ කුඩා හදවතට මනාව අවබෝධ විය. මාවද රැගෙන යන්න යයි ඉල්ලා හඩමින් මම එදින නිවස දෙවනත් කළෙමි. කෑම කාමරයේ මේසයක වූ පුටුවක වාඩි වී බිම බලාගෙන සිටි අම්මාගේ කම්මුල්වලින් කඳුළු බේරෙමින් තිබුණේ සැමියා ඇය හැර ගිය නිසාද නැතහොත් දියණිය පියා සමඟ යන්නට කළ කලබගෑනිය නිසාද යන්න මම කල්පනා කළේ සෑහෙන කලක් ගතව යමක් අවබෝධ වන වයසකට පත් වූ පසුය.

ISBN
9786245572502
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රළ බිඳෙන ඉවුර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.