සුසුමක් අද්දර
About this book
"මොකද
තමුසෙ හොරගල් අහුලනවද?"
ඇගෙන් උත්තරයක් තිබුණෙ නෑ. ඇය කලේ
සුසුම් පිට කරපු එක.
"ඇයි පාරට ආවෙ? මං ඉන්නවද බලන්නද.....?"
ඒ ප්‍රශ්නයටවත් ඇගේ ළඟ උත්තරයක්
නැති හැඩයි. ඔහු ඇයව තමන්ගෙ
පැත්තට කේන්තියෙන් හරවගත්තා.
"කතා කරනවා...."
"ගේ...ට් එක ලොක් කර.....න්න"
"ඇත්තට....? තමුසෙ වෙනදත් ගේට් එක
ලොක් කරන්නේ මෙහෙමද? ගේට්ටුව
ඇරලා, පාර දෙපැත්ත බලලා,කොණ්ඩෙ මේ
රෝස පඳුරෙ පටලවගෙන..... එහෙමද?
"අනේ...... යන්න දෙන්නකෝ....."
"බෑ.... යන්න දෙන් නෑ.. ආවා නම් එළිවෙනකම් මාත්
එක්ක මෙහෙම ඉන්නවා අද."
Details
ISBN
9786245572465
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review