හුස්මක් ඔබ මට
About this book
"ඔයත් කියන්නේ මට පැනලා යන්න කියලද?”
"ඔව්, අද වුණත්... මේ දැන්ම වුණත් කමක් නෑ, ඔයා පැනලා යන්න!”
"අනෙක් අයව ප්‍රශ්න ගොඩක දාලා පැනලා යන්න මට බෑ... ඔයාලා කියනවා වගේ මේක ලේසි නෑ... එයා පොලිටීෂියන් කෙනෙක්. එහෙම මනුස්සයා තමන්ගෙ නම්බුව ගැන කොච්චර හිතනවද? ඒ මිනිහා මොන ලෝකෙකින් හරි මාව හොයාගෙන මරලා දාවි...”
"ඔයාට ඔච්චර දෙයක් තේරෙනවා නම් ඇයි අර මිනිහට දෙනෝදාහක් මැද්දේ කම්මුල් පාරක් ගැහුවේ? එහෙම දෙයක් නොවුණා නම් ඔයා අද ඔහොම අඬන්නෑනේ...”
"ඒ මනුස්සයා මට දුන්නේ සුළුපටු වදයක් නෙවෙයි...”
Details
ISBN
9786245572731
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review