Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නුරා මාරුතේ

නුරා මාරුතේ

ප්‍රකාශක (Publisher): බටහිර අහස-batahira ahasa
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"අ..තාරින්න මාව..."

" අතාරින්නම්.. මේ ටිකත් අහන් ඉන්නව නම්..”

"හරි අතාරින්න.. ළමයි දකීවි.."

අඹගස් පේළියකට මැදිව කිසිවෙකුගේ ඇස නොගැටෙන අඳුරු ස්ථානයක සිටියද නූර්වි බියෙන් වටපිට බැලුවාය.

''' කිව්වහම අතාරින්නකෝ.. ඇයි ඔච්චර මුරණ්ඩු.." ඇය එවර මිමිනුවේ ඇහෙන නෑහෙන ස්වරයෙනි.

"මුරණ්ඩුකම අඩු කරන්න බැරිද මගේ..."

"කාගෙවත් මුරණ්ඩුකම් අඩු කරන්න මට තියෙන අයිතිය මොකක්ද..

"කාගෙවත් නැතුව ඔයාගේම වුණොත්.. ඔයාට අයිතිය දුන්නොත්.. හදනවද මගේ මුරණ්ඩුකම්..."

නූර්වී දෙතොල් තදින් තද කරගත්තේ ඒ වචන වලටය. අර්වාද් ඔහුගේ අනෙක් අතින් නූර්වීගේ නිකටෙන් අල්ලා තමා දෙසට හරවා ගත්තේය.

"කෙල්ලො මගේ පස්සෙ ආවත් මං කෙල්ලො පස්සෙ යන්නෙ නෑ. දන්නෙ නැත්තම් මේ යුනි එකේ ඕන එකෙක්ගෙන් අහනවා. තමුසෙ තමයි මං මෙහෙම පස්සෙන් ආව එකම කෙල්ල. මොංගල් නෑනේ තමුසෙට තේරෙන්න ඇතිනෙ පහුගිය දවස් ටිකේම ඒක.."

ISBN
9786245797127
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නුරා මාරුතේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.