Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Grantha Distribution / රන් මුදුවක සිරවී

රන් මුදුවක සිරවී

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සිතින් නොබැඳි අප
අතැඟිලි යා වුණත් වලෙස
සංසාරයේ හුරු පුරුද්දට
පතිනිය වුණා ඔබ මට
සංසාරයේ පැතූ විලස
සිරවුණා අප අතැඟිලි
රන් මුදුවකින් මේලෙස
භවයෙන් භවේ එන්න මා සොඳුරිය
සිදුහතුන් පසුපස සසර පුරා
ආ යශෝධරාව විලස.
මතකයේ නොමැති මුත්
අප අතැඟිලි යා වුණ ඒ දවස
සසරෙ පුරාවට අමතක නොවේ
ඔබේ හුරුපුරුදු සෙනෙහස.
මවක් විලසින් මා රැකී
දෙව්ලිය නුඹ
යශෝරාවක් ඔබ මට
ගමන් කරමු අපි එක මග
මතු භවයෙත් මේ ලෙස.

ISBN
9786245761029
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රන් මුදුවක සිරවී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.