නපුරු නිළමේ
About this book
ඇස්වල ඉඳන්ම නහර තෙක් දුවන
ශෙනායා ගැන උතුරන තරම් කේන්තියක්
ඒ පපුව තුළ දැවි දැවී නිවුණේය.
කාන්තිමත් දෑස් මෙන්ම ඝනව වැඩුණ රැවුල,
මුහුණ පුරාම පිරිමි හැඩතල ඉස්මතුවන
තේනුකගේ මුහුණ දෙපාරක් වුවද
හැරී බලන්නට හැකි තරම් කඩවසම් විය.
පිරිමියෙකුට තිබිය යුතු පෞර්ෂය,
ඔහු දිහා බලන කෙනෙක්ට අඩුවක් නැතුවම
දකින්නට පුළුවන් විය.
පිරී ඇති උරහිස් පපුතුර මෙන්ම
ආඩම්බරකාර දේහ විලාශය
තේනුකගේ කඩවසම් බව වැඩි කළේය.
ලංකාවේ නම ගිය ව්‍යාපාරික නමක් රඳවන්නට
ඔහුගේ මව මහන්සි වූ තරම්ම
තේනුකට අවැසි වූයේ දිනෙන් දින
ව්‍යාපාරික ලෝකයේ වැජඹෙන්නටය.
තේනුක, පවුලේ එකම පිරිමි දරුවා බැවින්
ඔහුගේ ආඩම්බරකම තිබුණේ කිසිවෙකුට
දරන්නට පුළුවන් සීමාවක නොවීය.
Details
ISBN
9786249328105
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 1
-
Romanceමුලින් මේක ෆ්බි එකේ පළ වෙද්දී පිස්සුවෙන් වගේ කියෙව්වා.
කොටසක් දානකන් බලන් හිටියෙත් හරිම අමාරුවෙන් .අද ඒක පොතක් වෙලා තියෙනවා දැක්කම මාර සතුටුයී
Write a review