Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / නිකැළැල් හාදු

නිකැළැල් හාදු

About this book

අකුණු ගහන කුණාටුවක තියෙන්නේ වෙනම

චමත්කාරයක්. කොයි තරම් බැන්නත්

හයියෙන් වහින වෙලාවට තියෙන්නේ

වෙනමම හැඟීමක්. වෙනමම රසයක්.

ඒක තමයි මාරුතයක මායාව. මේ අනුප්

රාජරත්න ගෙ මායාවට අහුවෙන්නැති

කෙල්ලෙක් ලෝකෙ නැහැ. ඒක මන්දාකිණීටත්

පොදුයි. මොකද කෙල්ලො කැමතිම චණ්ඩ

මාරුත වලට.

අනුජ් රාජරත්න -

 

හදවත පරිස්සම් කරගන්න කියල අනතුරු

ඇගෙව්වට පරිස්සම් කරගන්න හදවතක්

තියෙන්න එපැයි. ඒ හදවත බිඳුනෙ

අවුරුදු ගාණකට කලින්, ඔය වලව්කාර

සෙල්ලක්කාරයෙක්ට ඒකෙ ආයෙ

අමුතුවෙන් බිඳින්න දෙයක් නැහැ.

මන්දාකිණී සපරමාදු -

ISBN
9786246266691
පිටු ගණන (Pages)
240
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිකැළැල් හාදු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.