සේද හීන
About this book
මට ඕන ඩීසන්ට් බෝයි කෙනෙක් මිස්ට කොස්තා.. එයා පෙනුමෙන් මට ගැළපෙන්න ඕනේ. හයි ක්ලාස් ෆන්ක්ශන් එකකට ගිහින් හැසිරෙන්න දැනගෙන ඉන්න ඕනේ. ආ... තනව බීල සිහි නැති වෙන ජාතියෙ කෙනෙක් එපා. චීප් ලුකින් රස්තියාදුකාරයෙක් එපා. නැචුරල් ලුක් එකක් තියෙන ටූ මච් සෝශල් නැති බෝයි කෙනෙක් ඕන මට.
- කයිරා යහළතැන්න -
Details
ISBN
9786245671625
පිටු ගණන (Pages)
295
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review