About this book
නොසිතූ ලෙස තමාගේ කියා සිටි සියල්ලෝම අහිමි වූ ඇය.
තමාට කිසිසේත්ම අනවැසි වූ විවාහයක සිරව සිටි ඔහු.
සියල්ල අහිමි වූ පසුව හමු වූ හදවත් එකිනෙකා සොයාගැනීම වරදක් ද?
ඔවුන් දෙදෙනාගේ අනාගතය කෙබඳු වේද?
Details
ISBN
9786246808273
පිටු ගණන (Pages)
496
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review