Back to Top
තාල යාත්‍රා
Special Price
රු. 960.00
Regular Price
රු. 1,200.00
In stock
SKU
thaala-yaathra-wasana-perera-storyflix
උඹ දන්නවද? හැඟීම් කියන ඒවා
හරි පුදුමයි. ඒවා ඒක පාර්ශවීය වෙලා
තියෙනකම් සමහර වෙලාවට ඒව තියෙනවද
කියලවත් අපි දන්නෙ නැහැ. දැනගෙන
හිටියත් පාලනය කරගන්න ලේසියි.
හැබැයි ඒවා මියුචුවල් උනහම හරියට
වේල්ල ඇරපු ජලාශයක ජල කඳක් වගේ.
නවත්තගන්න අමාරු නෙවේ ඒක කරන්න
බැරි වැඩක්.
| Author | වාසනා පෙරේරා - Wasana Perera (7) |
|---|---|
| Publisher | Storyflix (47) |
| ISBN | 9786246679071 |
|---|---|
| පිටු ගණන | 232 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




