Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කයිලි

කයිලි

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

අවැසිම මොහොතක කෙනෙක්ගෙන් ආරක්ශාවක සේයාවක් දැනුනාම පරිස්සම් කරගෙන හිටපු හදවත විවර කරන්න ට කයිලි දෙපාරක් හිතුවේ නැහැ. කොහොම හිතන්නද ඒකත් පියවරෙන් පියවර හරිම දක්ෂ විදිහට සැලසුම් කරපු උගුලක් කියලා. ඒ උගුලට හිරවෙච්ච කයිලි ට ඕන උනේ තමාව ම සොයාගන්න. නමුත් ඒ හැම දෙයක්ම පිටුපස ඈ නොදන්න කතාවක් ඇති වග කයිලි දැන උන්නේ නැහැ.

ISBN
9786245671359
පිටු ගණන (Pages)
432
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කයිලි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.