My Cart
You have no items in your shopping cart.
Telephone: +94 (71) 9448899
එහෙනම් මට කියන්න වෙන්නේ වෙඩින් එක අවුරුද්දකට කල් දාලා මිස් නේත්‍රාට කොළඹට ට්‍රාන්සර් වෙන්න කියන එක තමයි.කරන්න බැරි වැඩක් නොවනේ ඒක.ලොකු වෙනසක් වෙන්නෙ නැහැ.
රිතේෂ්
මාස දෙකකුයි අවුරුද්දකුයි අතරෙ මාස දහයක වෙනසක් තියනවා
මිස්ට මාලියද්ද.මොනම හේතුවකටවත් මම මගේ වෙඩින් එක කල් දාන්නේ නැහැ.
නේත්‍රා
Author | වාසනා පෙරේරා - Wasana Perera (5) |
---|---|
Publisher | අහස් ප්‍රකාශකයෝ - Ahas Publishers (76) |
ISBN | 9786245671342 |
---|---|
පිටු ගණන | 351 |
දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |