ළබැඳි සබඳ ඔබ
About this book
"මං ආත්මාර්ථකාමී තමයි. මං ආදරේ කරන දේවල් මං පරිස්සම් කරනවා." "ආදරේ කරනවා නම් ඔහොම මග දාලා යනවයැ." මම හැකි තරම් සමච්චල් ස්වරයෙන් කීමි. "මග දාලා යන්නෙ නැති නිසා තමයි මේ ගෙදරටම එක්කන් යන්නේ."
මම ගල් ගැසී ඔහු දෙස බලා සිටියෙමි. මට ඒ ඇසුණේ කුමක්ද? තුෂර ඒ කීවේ ඔහු මට ආදරය කරන බවද? ඔහුගේ වරින් වර වෙනස් වන හැසිරීම් රටාව නිසා වෙහෙසටත්, කලකිරීමටත් පත්ව සිටි මම ඒ වදන් හමුවේ පුපුරා ගියෙමි.
Details
ISBN
9786246266721
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review