Back to Top
ජීවිතයට සඳ කිරණක්
Special Price
රු. 960.00
Regular Price
රු. 1,200.00
In stock
SKU
jeevithayata-sanda-kiranaka-nilanthi-warnasooriya-storyflix
නෙහාරා දුරකතනයේ යමක් අකුරු කරනු
ඔහු බලා සිටියේය. කිසිඳු බාධාවකින් තොරව
දුරකතනයට නැඹුරුව ඇති ඇගේ වතෙහි
සුන්දරත්වය වින්දේය. කඩිනමින් තිරය මත දිවෙනා
තැඟිලි ද දිගු ඇහිපිය අතරින් පෙනෙනා දීප්තිමත්
දෑසද සිහින් දොතොලද ආලේපන වලින් තොර බව ඔහු නිරීක්ෂණය කළේය.
දෙවුර වයා යුවූ සුරතින් ඇගේ සිහින්
සිරුර තුලට ගෙන උරහිසෙන් පහලට
කඩා වැටෙනා කැරලි හිසකෙස්මත
කොපුලක් රඳවන්නට හදිසිෙය් සිතට
කඩා වැදුණු ආසාව ආයාසයෙන්
යටපත් කරගනිමින් දිනිඳු සිහින් සුසුමක් හෙලුවේය.
ඒ හඩ ඇසුණාක් මෙන් නෙහාරා
හිස ඔසවා බැලුවාය.
| Author | නිලන්ති වර්ණසූරිය - Nilanthi Warnasooriya (3) |
|---|---|
| Publisher | Storyflix (47) |
| ISBN | 9786246679101 |
|---|---|
| පිටු ගණන | 247 |
| දැනට මුද්රණයේ පවතී ද? | මුද්රණයේ පවති - In Print |
Write Your Own Review




