යලිත් හිනැහෙමි
About this book
"ආදරයයි ආකර්ශනයයි කියන්නේ දෙකක්. කැමතියි කියලා ඊලඟ දවසේ වෙඩින් එකයි, බබාලා ගානයි ප්ලෑන් කරන්න මට බෑ. මං බැඳලා ආදරේ කරන්න ඉගෙනගන්න කැමති කෙනෙක් නෙවෙයි. මට එහෙම කරන්නත් බෑ”
- යශෝධ රත්නායක
"මං හැමදාම හිතූවේ හරි පුද්ගලයා මුණගැහුනේ නැත්නම් බදින්න ඕන නිසාම හරි ළමයි ඕන නිසාම හරි බඳින්නෙ නෑ කියලා. මං ආදරේ කරන මනුස්සයා එක්ක ළමයෙක් හැදුවොත් මිසක්, ළමයි හදන්න විතරක් මට හස්බන්ඩ් කෙනෙක් ඕන නෑ. ඒ තරම් විශේශ කෙනෙක් මට තවම මුණ ගැහිලා නෑ."
- නිලේකා එදිරිවීර
"හිත් වලටත් මහන්සි දැනෙනවා නිලේකා. ඇඟටත් වඩා තදට. ඒත් හුඟක් දෙනාට හිත් මහන්සි වෙච්ච මිනිස්සු පේන්නේ නෑ."
- තිසර තිලකරන්න
Details
ISBN
9786246266509
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review