Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රළ මත රහසක්

රළ මත රහසක්

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සත්‍යක්ද මිත්‍යාවක්දැයි වෙන් කර

හඳුනා ගත නොහැකි ජනප්‍රවාදයක්

වසර ගණනාවකට පෙර

වෙනත් රටක සඟවා තැබූ රහසක්

ඒ රහස පසුපස හඹා එන ධන කුවේරයෙක්

මව් බිමේ ආරක්ෂාව වෙනුවෙන්

කැප වූ පොලිස් නිලධාරියෙක්

අහම්බෙන් විශ්මිත සිදුවීම් දාමයකට

පැටලෙන සමුද්‍ර ජීව විද්‍යාඥවරියක්

ඔවුන් සියල්ලන්ගේම ජිවිත වල

අනාගත සිතියම රැගෙන

මුහුදු පත්ලේ සුවෙන් නිදන නෞකාවක්.

මේ සියල්ලම කැටි වූ

"රළ මත රහසක්.”

ISBN
9786246266677
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රළ මත රහසක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.