Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / එක අහසක් තරු දහසක්

එක අහසක් තරු දහසක්

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා ආදර නවකතා
About this book

මිනිසුන් සදාකාලික විය යුත්තේ ඔවුන් ලෝකයට ඉතිරි කර තබා යන දේවල් වලිනි. මට වම් පසින් නිදන්නේ නිසැකවම එවැනි අමරණීය මිනිසෙක් බව දැන සිටියෙමි. එහෙත් ගෙවී ගිය දිනය පුරා මා අසල සිටියේ එම උත්තුංග මිනිසා තුළ සැඟව සිටි සාමාන්‍ය පිරිමියාය. බිඳ වැටීම්, නැවත අල්ලාගෙන නැගිටීම් බහුල සාමාන්‍ය මිනිසාය. ලෝකයට පෙනෙන්නට සිනාසෙන එහෙත් හදවත මත සදාකාලික තුවාලයක් සහිත මිනිසාය. හැඟීම් දරා ගැනීම අපහසු නමුත් කෙසේ හෝ ඒ හැඟීම් මෙල්ල කරගැනීමට උත්සහ දරන මිනිසාය. අන් සියල්ලට වඩා ඒ සාමාන්‍ය මිනිසාට මම පෙම් කිරීම ඇරඹුවේ එදා, ඒ මොහොතේය.

ISBN
9786246266011
පිටු ගණන (Pages)
311
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: එක අහසක් තරු දහසක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.