Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / Anonymous - ඇනෝනිමස්

Anonymous - ඇනෝනිමස්

ප්‍රකාශක (Publisher): Storyflix
About this book

ඇරිස්ටෝටල් විසින් සියවස් ගණනාවකට පෙර රචනා කරන ලද 'දේශපාලනය' යන කෘතියෙන් මිනිසාගේ ආශාවන් පිළිබඳව පැහැදිලි කර තිබේ. ඒ අනුව මිනිසාට දේශපාලන බලය ලබා ගැනීමට ඇති ආශාව අතිශය සාමාන්‍ය දෙයකි. නිකොලේ මැකියාවෙලි කියන්නේ දේශපාලනය යනු බල අරගලයක් බවයි. එහෙයින් දේශපාලකයන් බලය පසුපස දිවීමත්, බලය ආරක්ෂා කරගැනීමට ඕනෑම පහත් අඩියකට වැටීමත් සාමාන්‍ය මිනිස් චින්තනය නිරාවරණය කරයි.

රජිතලා 'අසමත් ආණ්ඩුවට' එරෙහි විරෝධතාවය පැවැත් වූයේ අතිශයින් සාමකාමීව ය. එය විරෝධතාවය අභිබවා ගිය සාහිත්‍ය හා කලා පුනරුදයක් බිහි කිරීම සඳහා තෝතැන්නක් වීමේ බීජ දස අත පතුරවන ව්‍යායාමයක් ද විය.

එහෙත් පාලකයින්ට එය පෙනුණේ එසේ නොවේ.

ISBN
9786246679217
පිටු ගණන (Pages)
462
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: Anonymous - ඇනෝනිමස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.