Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / රෞඩි රාතෝර්

රෞඩි රාතෝර්

ප්‍රකාශක (Publisher): Storyflix
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මේ මිස්ටර්, මාව බලෙන් උස්සගෙන ආවා නම් එක නූල් කෑල්ලකවත් අඩුවක් නැතුව ආයේ මාව ගෙනාපු තැනටම ගෙනිහින් දාන්න. ඒක තමයි සාධාරණ විදිහ.”

"සාධරණේ ගැන මා එක්ක කතා කරන්න එන්න එපා මිස්. මම රාතෝර්.රෞඩි රාතෝර්.” ඇස් වල සාමකාමී ගතිය තත්පරෙකටවත් වෙනස් නොවුනත් ඒ කටහඩේ තිබුනේ මහා මුරණ්ඩු හිතුවක්කාර ටෝන් එකක්. රාතෝර් තියා රාතෝර්ගේ වඳ පුංචි අම්මා ආවත් මං බය වෙයිද?...

"ඉතිං මට පාන් ද?... කැෆේ එකට ගිහින් මගේ බෑග් එක අරගෙන, ඊට පස්සේ මාව බෝඩිම ලඟින් ඩ්‍රොප් කරන්න.” මම අන්තිම ටික කිව්වේ රාජ් යන්න ලැස්ති වෙන්න කියලා කියපු අසාම් දිහා බලලා. එහෙම කරලා මම අඩි දෙකක් ඉස්සරහට තියලා ඇල් වතුරත් දෙවරක් නිවලා බොන ඇස් දෙක ලඟට කිට්ටු වුනා.

"මම විජේරත්න. ධාරා විජේරත්න. මතක තියාගන්න. ඉසරහට ඕනේ වෙයි.” ආයේ උත්තරයක් බලාපොරොත්තු නොවී එලියට එනකොට මට ඇහුනේ පුපුරලා ගිය හිනා ගොඩක්.

ISBN
9786246679019
පිටු ගණන (Pages)
456
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: රෞඩි රාතෝර්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.