Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිතින් නොසැලෙමි

සිතින් නොසැලෙමි

ප්‍රකාශක (Publisher): සිතැඟි Creations - Sithangi Creations
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

හද බිම
වර්ණ
ගැන්වූ
ප්‍රේමණීය පැහැය ඔබ..

ජීවිතය යනු එක් මොහොතක කතාවක් නොවේ. අතීතය ගැඹුරට විනිවිද, එකිනෙක මත නිර්මාණය වී ඇති කතා ගොන්නක එකතුවකි. සිතුවිලි හා විදුලි යනු සබැඳි ලලිත කතාවක වින්දිතයෝ බවට පත් වූ අයවලුන්ය.

එහෙත් ඔවුන්ගේ ප්‍රේමය ගැඹුරට කිඳා බැස තිබූ ඒ අතීත තුවාල සුවපත් කිරීමට සමත් විය. ඔවුන්ගේ කතාව අන් සියල්ලට වඩා උත්කෘෂ්ට වන්නේ

''ප්‍රේමයට සාක්ෂි දරන්නේ ප්‍රේමයම බව ප්‍රත්‍යක්ෂව කියා දුන් හින්දාය''.

"සිතින් නොසැලෙමි" ඒ දුක, සතුට සමගින් මානව හැඟීම් පිරි කතාවයි. ඒ ප්‍රේමයේ හැඟීමයි.

ISBN
9789557339153
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිතින් නොසැලෙමි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.