Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / සිනිඳු යදම්

සිනිඳු යදම්

About this book

"ජීවිතේ මේ ආව ගමන ඔයා කොහොම කාත්

එක්ක ආවත් කමක් නැහැ මට. ඒත් ඉස්සරහා

තත්පරවලදී ඔයා ළඟින් මාවත් තියාගන්න.

මොනදේ කොයි විදිහට සිද්ධ වෙයිද දන්නේ නැහැ.

කොහොම සිද්ධ වුණත් කමක් නැහැ. ඔය තරු

ඇස් දෙක ළඟින් මාවත් තියාගන්න මගේ තරූ”

- රන්දුමී අරලියා රාජනායක

 

"ඔයාවත් මමවත් තවම වැරදි නැහැ. ජීවිතේ

කියන්නේ සෙල්ලමක් නෙවෙයි. මට ඔයාගේ ඔය

ලස්සන ජීවිතේට අත තියන්න බැහැ. එහෙම අත

තියන්න තරම් සුදුසු කෙනෙක් නෙවෙයි මම. ඒ

හින්දා මේ වැරැද්ද නොකර ඉන්න බෝනික්කී”

- තරණ අනන්ත වික්‍රමසිංහ

Details
ISBN
9786249384651
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: සිනිඳු යදම්

Reviews are published once a member of our team has read them.