Back to Top
තරුමල් හැඬුවා රහසේ
Special Price
රු. 1,112.00
Regular Price
රු. 1,390.00
In stock
SKU
tharu-mal-handuwa-rahase-chalani-m-alahakoon-mandaram
තාලෙට වැයෙනා වීනාවක්දෝ
මගේ හදවත සලනා වීණාවී
සිප සනසා මා ලය මත සැතපී
පෙර භවයෙන් රැඳුනාදෝ මෙලෙසේ
දුර ආකාසෙන් ආ තරුවක්දෝ
සිනා මවන මගෙ මිහිරාවී
අඳුර නසා මා හද තුල සැඟවී
පසු භවයෙන් ඉන්නවදෝ පෙරසේ....
| Author | චලනි එම්. අලහකෝන් -Chalani M. Alahakoon (6) |
|---|---|
| Publisher | මන්දාරම් ප්‍රකාශකයෝ -Mandaram publishers (6) |
| ISBN | 9786245974023 |
|---|---|
| පිටු ගණන | 320 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




